ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Tamil Union C & AC කණ්ඩායම සහ SSC කණ්ඩායම අතර අද (16) රාත්‍රී 7.00ට කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. Cricket, Featured, Free, Sri Lanka Cricket, Major Club T20 Tournament 2026, T20, SSC, Tamil Union C & AC, Avishka Fernando, Vishad Randika
This story is only covered by news sources that have yet to be evaluated by the independent media monitoring agencies we use to assess the quality and reliability of news outlets on our platform. Learn more here.