SDIG වරුණ ජයසුන්දර ළමා හා කාන්තා කාර්යාංශයට මාරු කෙරේ
3 Articles
3 Articles
SDIG වරුණ ජයසුන්දර ළමා හා කාන්තා කාර්යාංශයට මාරු කෙරේ
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) ලෙස කටයුතු කළ වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානියා ලෙස ස්ථාන මාරු කර තිබේ. මෙම නව පත්කිරීමත් සමඟ ඔහු මින් ඉදිරියට දිවයින පුරා ක්‍රියාත්මක වන ළමා හා කාන්තා හිංසන වැළැක්වීමේ කටයුතු, ළමා ආරක්ෂණය සහ කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධ විශේෂිත පොලිස් විමර්ශන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි ඉටු කිරීමට නියමිතය. මෙම ස්ථාන මාරුවීම සේවා …
SDIG Waruna Jayasundara transferred to Police Children and Women’s Bureau
Senior Deputy Inspector General of Police (SDIG) Waruna Jayasundara, who was in charge of the Eastern Province, has been transferred to the Police Children and Women’s Bureau. SDIG Jayasundara will henceforth serve as the Senior DIG of the Children and Women’s Bureau, taking over responsibilities in that division. The transfer order has been issued with immediate effect. (Newswire) The post SDIG Waruna Jayasundara transferred to Police Children…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් කර ඇත. ඒ අනුව වරුණ ජයසුන්දර මහතා මින් ඉදිරියට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි ඉටු කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. The post ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්ප…
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium
