Skip to main content
institutional access

You are connecting from
Lake Geneva Public Library,
please login or register to take advantage of your institution's Ground News Plan.

Published loading...Updated

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා අතර හමුවක්.

Summary
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාද්  සහ සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති අබ්දුල් හාඩි අල්-ගර්නි අතර විශේෂ හමුවක් රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන ලදී. ඉදිරියේදී පැවැත්වෙන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ (Sri Lanka Expo 2027) ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී වීම පිණිස උසස් පෙළේ සෞදි ව්‍යාපාරික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සංවිධායකත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය. මෙම හමුවේදී අදහස් දක්වමින් සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා සඳහන් කළේ, සෞදි ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට සහ ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කවුන්සිලයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි. The post සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා අතර හමුවක්. appeared first on NewsNow.
DisclaimerThis story is only covered by news sources that have yet to be evaluated by the independent media monitoring agencies we use to assess the quality and reliability of news outlets on our platform. Learn more here.

1 Articles

Think freely.Subscribe and get full access to Ground NewsSubscriptions start at $9.99/yearSubscribe

Bias Distribution

  • There is no tracked Bias information for the sources covering this story.

Factuality Info Icon

To view factuality data please Upgrade to Premium

Ownership

Info Icon

To view ownership data please Upgrade to Vantage

NewsNow broke the news on Saturday, August 1, 2026.
Too Big Arrow Icon
Sources are mostly out of (0)
News
Feed Dots Icon
For You
Search Icon
Search
Blindspot LogoBlindspotLocal