ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහළට
2 Articles
2 Articles
තෙල් මිල යළි ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 3.75කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 97.8ක් ලෙස සටහන්ව ඇති බව වාර්තාවේ. බණ්ඩර් අබ්බාස් හි පිහිටි ඉරාන හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මෙලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල එකවරම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා එකඟතාවකට පැමිණෙනු ඇතැයි පැවති බලාපොරො…
ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ. ඒ අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු ඇගවීම් හමුවේ මේයූ අනුව විදෙස් වාර්තා සඳහන් කළේ, බොරතෙල් මිල යළි සියයට 3කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 3.75කින් ඉහළ ගොස් ඩොලර් 97.8ක් ලෙස සටහන්ව ඇති බව සඳහන්. අමෙරිකාව සහ ඉරානය සාකච්ඡා සඳහා යොමුවීමේ සූදානමක …
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium
