අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා රජයට බලකෙරෙන පෙත්සමක්
Summary by NewsNow
1 Articles
1 Articles
All
Left
Center
Right
අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා රජයට බලකෙරෙන පෙත්සමක්
NEWSNOW | – අලි මිනිස් ගැටුමට රජය මැදිහත්ව විසදුමක් ලබා දීම සදහා රජයට බලකිරිම සදහා වු පෙත්සම සඳහා අත්සන් ලබා ගැනිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි. ඒ කැලණිය රජමහා විහාරස්ථානයේදීය. පොසොන් පොහොය නිමිති කොටගෙන විහාරස්ථානය වැදපුදා ගැනිමට පැමිණෙන පිරිස් එයට සහභාගි වි අත්සන් යොදන ලදි. The post අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා රජයට බලකෙරෙන පෙත්සමක් appeared first on NewsNow.
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium