තුන් දින නිල සංචාරයක් සඳහා ජනපති මාලදිවයින බලා පිටත් වෙයි
Summary by NewsNow
1 Articles
1 Articles
තුන් දින නිල සංචාරයක් සඳහා ජනපති මාලදිවයින බලා පිටත් වෙයි
NEWSNOW| – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුන් දින නිල සංචාරයක් සදහා අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද දූත පිරිස ලෙස එක් වී සිටියහ. ඔවුහු උදෑසන 07.30 ට මාළදිවයින මාළේ නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 …
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium