ජොර්'දානයද සිය ගුවන් සීමාව වසා දමයි
Summary by NewsNow
1 Articles
1 Articles
All
Left
Center
Right
ජොර්'දානයද සිය ගුවන් සීමාව වසා දමයි
NEWSNOW | – ජොර්දානයද සිය ගුවන් සීමාව වසා දැමීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කිසිදු යුද්ධයකදි කිසිදු පාර්ශ්වයකට තම ගුවන් අවකාශය හෝ භූමිය භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බව පවසමින් සිය ගුවන් සීමාව වසා දැමීමට එරට පියවර ගෙන ඇති බවය එමෙන්ම ඉරානයට සිදුව ඇති ප්‍රහාරයන් සම්බන්ධව හෙළා දැක ඇති ජොර්දානය පවසා ඇත්තේ එවැනි ක්‍රියාවන් කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වන බවය The post ජොර්’දානයද සිය ගුවන් සීමාව වසා දමයි appeared first …
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium