ගුණාත්මක අධ්‍යාපනයකට පන්තියක සිටිය යුතු සිසුන් ගණන කීයද?
Summary by NewsNow
1 Articles
1 Articles
ගුණාත්මක අධ්‍යාපනයකට පන්තියක සිටිය යුතු සිසුන් ගණන කීයද?
NEWSNOW | – පාසලක පන්ති කාමරයක සිටිය සිසුන් ප්‍රමාණය 25ක් – 30ක් බවට පත්කළ යුතු බවත්, ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ල දක්ශිණපාය ශ්‍රවණාගාරයේ අද (19) පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය. නව අධ්…
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium