මිලාද් උන් නබි උත්සවය අදයි
2 Articles
2 Articles
දියබෙදුම රණවිරු ගම්මානයේ සුබසාධනය සොයා බැලීමට යුද හමුදාපති යයි !
රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පසුගියදා (22) දියබෙදුම රණවිරු ගම්මානය වෙත ගොස් එහි වෙසෙන රණවිරුවන්ගේ සුවදුක් හා සුබසාධන අවශ්‍යතා සොයා බැලීය. එහිදී රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාපතිවරයා, ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව විශේෂ අවධානයකින් සවන් දුන්නේය. රණවිරුවන්ගේ සුබසාධනයට ප්‍රමුඛත්වය ලබාදෙමින් අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදෙන බවට එහ…
මිලාද් උන් නබි උත්සවය අදයි
ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වූ මුහම්මද් නබි නායකතුමන්ගේ උතුම් ගුණාංග සිහිකරමින්, උන්වහන්සේගේ ජන්ම දිනය අද (මිලාද් උන්-නබි) අතිඋත්කර්ෂවත් අන්දමින් සහ ආගමානුකූලව සමරනු ලබයි. සාමය, සහජීවනය හා සමානාත්මතාවය පදනම් කරගත් ඉස්ලාම් ධර්මය ලොවට දායාද කළ මුහම්මද් නබිතුමන් ක්‍රිස්තු වර්ෂ 570 දී සෞදි අරාබියේ මක්කම නගරයේදී ජනිත විය. කුඩා අවදියේ සිටම උසස් ගුණධර්මවලින් පිරි යහපත් දිවි පෙවෙතක් ගත කළ උන්වහන්සේ, සිය 40 වන වියේදී අල්ලාහ් දෙවියන්ගේ දූතයාණන්…
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium






