ඥාණසාර හිමියන්ට එරෙහි නඩුවක් ජුලි 31 කැඳවීමට නියෝග !
2 Articles
2 Articles
ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව කල් යයි.
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් ජූලි මස 31 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය. ඒ ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙනි. මෙම නඩුව විභාගකරන කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා අද (26) දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන්, එම නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරිපිටය. එහිදී විනිසු…
ඥාණසාර හිමියන්ට එරෙහි නඩුවක් ජුලි 31 කැඳවීමට නියෝග !
බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක් ජූලි මස 31 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. ඒ, මීට අදාල නඩුව අද(26) කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී ය. මෙම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් ර…
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium
