සභිකයින් 223කගේ නම් තවම ලැබී නැහැ - මැතිවරණ කොමිසම
Summary by NewsNow
1 Articles
1 Articles
All
Left
Center
Right
සභිකයින් 223කගේ නම් තවම ලැබී නැහැ - මැතිවරණ කොමිසම
පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් 223කගේ නම් තවම ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම නම් කඩිනමින් ලබා දෙන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂවලට යළි දැනුම් දුන් බව එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා පැවසීය. එසේම මැතිවරණ කොමිසමට ලැබුණු සභිකයින් 107 දෙනෙකුගේ නම් ඊයේ(13) දිනයේදී මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාලය වෙත යව තිබේ. The post සභිකයින් 223කගේ නම් තවම ලැබී නැහැ – මැතිවරණ කොමිසම appeared first on NewsNow.
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium