Published • loading... • Updated
බදුල්ලේ සියළු පාසල්වලට පෙරවරු 11න් පසු නිවාඩු ලබා දෙන්නැයි දැනුම් දෙයි.
Summary by NewsNow
1 Articles
1 Articles
බදුල්ලේ සියළු පාසල්වලට පෙරවරු 11න් පසු නිවාඩු ලබා දෙන්නැයි දැනුම් දෙයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනය හේතුවෙනි. The post බදුල්ලේ සියළු පාසල්වලට පෙරවරු 11න් පසු නිවාඩු ලබා දෙන්නැයි දැනුම් දෙයි. a…
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium