ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි.
Summary by NewsNow
1 Articles
1 Articles
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි.
NEWSNOW| – ඊයේ (4) රාත්‍රියේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. තුවාල ලැබූ 15කට වැඩි පිරිසක් මේ වනවිටත් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය. The post ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි. appeared first on NewsNow.
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium